උසස්පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිදුවීමට සම්බන්ධ ගුරුවරයා ගම්පහ මහේත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඔහු පසුගිය කාලයේ සැඟවී සිටියා.
මීට පෙර මෙම සිදුවීමට අදාලව ඔහුගේ පියා සහ සොයුරා මෙන්ම පාසල් සිසුවෙකුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.