Friday, September 27, 2024

General line - 0115112241

ඇල්පිටිය උප තැපැල් කාර්යාලය ගිනි ගනී - ඇතුළේ සිටි ස්ථානාධිපතිවරිය මරුට 




ඇල්පිටිය කුරුඳුගහ හැතැක්ම උප තැපැල් කාර්යාලයේ අද (29) අලුයම කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නට හසුව එහි සිටි තැපැල් ස්ථානාධිපතිවරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මරණයට පත්වන විට 49වන වියේ පසුවුණා.