Friday, September 27, 2024

General line - 0115112241

ජනපති ඇමති නිදහස් පක්ෂ හමුව අද 




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසක් අතර විශේෂ හමුවක් අද (28) පැවැත්වෙන බව වාර්තා වනවා.

දේශීය ආදායම් පනතේ අඩුපාඩු ඇතුළු ප්‍රශ්න කිහිපයක් මෙහිදී බොහෝ දුරට සාකච්ඡා කෙරෙනු ඇති බවයි  නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය 25වනදා පාර්ලිමේතුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු නව දේශීය අදායම් පනත ලබන මස 07 වනදාට කල් දැමීමට ආණ්ඩුව තීරණය කරනු ලැබුවා.