Friday, September 27, 2024

General line - 0115112241

අධ්වේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ගින්නක්




අධ්වේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී හමුදා ජීප් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ජීප් රිය කඩවත දෙස සිට පැමිණ කොට්ටාව පිටවීම දෙසට ගමන්කරමින් සිටියදී මෙම ගින්න ඇතිවී තිබෙනවා.

මේ වන විට මෙම ජීප් රථය මාර්ගයෙන් ඉවත් කර ඇති අතර අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවී නෑ.

සිදිධියෙන්  කිසිවෙකුටත් ජිවිතක්ෂයට පත්වී නැති බවයි වාර්තා වන්නේ.