Friday, September 27, 2024

General line - 0115112241

දකුණේදී 20 පරදී! සභාවත් උණුසුම්!




විසිවන වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්ව තිබෙනවා.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ද විරෝධය මැද පළාත් සභාවේ සභාපතිවරයා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසා සිටියා. එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් සභාවෙන් ඉවත්ව ගියා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එම අවස්ථාවේදී  සෙන්කෝලය උදුරා ගැනීමට තැත් කිරීමත් සමග සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගත්තා

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.