Friday, September 27, 2024

General line - 0115112241

කථානායක පනත් කෙටුම්පතට අත්සන් කරන දිනය කියයි 




පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන යෙදීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කරන ලෙස කථානායකතුමන් අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

එම කටයුතු සපුරාලීමෙන් අනතුරුව එළඹෙන අගෝස්තු 31වෙනි බ්‍රහස්පතින්දා දිනයේ පනත් කෙටුම්පත සදහා ස්වයංක්‍රීය අත්සන යෙදීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය අද (29) පෙරවරුවේ සදහන් කළා.