Sunday, April 28, 2024

General line - 0115112241

අනාගතය යහපත් වෙන්නේ නැහැ




උතුරු කොරියාවේ අනාගතය යහපත් නොවනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ පවසනවා.

උතුරු කොරියා විසින් ජපානයේ හොකයිඩෝ දූපතට ඉහළින් තවත් මිසයිලයක් එල්ල කළා. ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉන් අනතුරුවයි.

තම ඉවසීමේ සීමාව ඉක්මවී යමින් පවතින බවද ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.