Sunday, September 8, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් දැන් බැඳුම්කර කොමිසම හමුවට 




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට බැඳුම්කර කොමිසම වෙත පැමිණ සිටිනවා.

ඒ, පර්පචුවල් ට්‍රේෂරිස් ආයතන ඔස්සේ සිදු වූ බව කියන බැඳුම්කර වංචා පිළිබඳ පැවැත්වෙන කරුණු විභාගය සඳහායි.