Sunday, September 8, 2024

General line - 0115112241

ඉදිරියේ එන සුළි සුළං ගැන ජනතාවට අනතුරු අඟවයි




ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාස යනු ලංකාවට අකුණු සේම වායුගෝලීය කැළඹිලි සහ සුළි සුළං සහිත කාළගුණයක් අපේක්ෂා කළ හැකි කාල වකවානුවක් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

(එම සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)