Sunday, September 8, 2024

General line - 0115112241

දර්ගා නගරයේ ගැටුමක්... නිවසට ඇති වූ හානිය මෙන්න(VIDEO)

ගයනි නිමේෂා - කළුතර




අළුත්ගම දර්ගා නගරයේ වැලිපිටිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය  ජාවාරමක් සම්බන්ධයෙන් මෙම ගැටුම ඇති වී ඇති බවයි.

මෙහීදී නිවසකට ද බරපතල අලාභ හානි සිදුව තිබෙනවා. 

එහී වීඩියෝව පහතින් නරඹන්න.