Sunday, September 8, 2024

General line - 0115112241

ගසක් මාර්ගය හරහා කඩා වැටීමෙන් මාර්ගය අවහිර වෙයි




කොළඹ ඕල්කට් මාවතේ ටෙක්නිකල් හන්දිය අසල ගසක් මාර්ගය හරහා කඩා වැටි තිබෙනවා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තද බදයක් පවතින බවයි කොළඹ රථ වාහන කොට්ඨාශය පැවසුවේ.