Sunday, September 8, 2024

General line - 0115112241

ඩයස්පෝරාවට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා  සංසදය විරෝධයක

චමින්ද කරුණාරත්න ජිනිවා සිට..




ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට දිගින් දිගටම ජගත් මානව හිමිකම් කවුන්සිලය යුධ අපරාධ චෝදනා එල්ල කරමින් කටයුතු කරන බව ගෝලීය ශ්‍රී ලංකා  සංසදය පෙන්වා දුන්නා.

ඊට එරෙහිව එම සංසදය ජිනිවා නුවර දී ඊයේ (24) විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා.

එහි දර්ශන මෙතැනින් නරඹන්න