Sunday, September 8, 2024

General line - 0115112241

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පුටුව නැවතත් තොණ්ඩමන්ට




ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් යළිත් පත් වී තිබෙනවා.

, එම පක්ෂයේ ජාතික මහා සම්මේලනය අද (25) රැස්වූ අවස්ථාවේදියි.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මුත්තු  ශිවලිංගම් මෙහිදී නැවත පත්කර ගැණුනා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක ලෙස අලූත් තනතුරක්ද ලංකා කම්කරු කොංග්‍රසයේ නිලධාරී මණ්ඩලයට එක් කෙරුණු බවයි මෙම අවස්ථාව ආවරණ කළ නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අදාළ තනතුර සඳහා එස් රාමචන්ද්‍රන් පත් කර තිබෙනවා.