Sunday, September 8, 2024

General line - 0115112241

දිරිය නෙත් අද මහනුවර බලනට




නෙත් එෆ් එම් රේඩියෝව මගින් සංවිධාන කෙරෙන දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් අද (25) සිදු කෙරුණා.

, මහනුවර බලන කණිෂ්ඨ විද්‍යාලයේදීයි.

මෙහිදී එම විද්‍යාලයට අවශ්‍ය සංගිත භාණ්ඩ පරිත්‍යාග කෙරුණා.

මීට අමතරව ඉහළ දක්ෂතා දැක්වු දරු දැරියන් වෙත පොත් පත් සහ වෙනත් උපකරණ ද පිරිනැමුණා.

පුස්තකාලය සහා වන කියවීම් පොත්ද මෙහිදි බලන කණිෂ්ඨ විද්‍යාලය වෙත පරිත්‍යාග කෙරුණා.