Sunday, September 8, 2024

General line - 0115112241

5 වසර හපනුන්ගේ ප්‍රතිඵල ඔක්තෝබර් 05 නිකුත් කරයි




2017 පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළබෙන ඔක්තෝබර් 05 වන දින නිකුත්

කරන බව  විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.