Sunday, September 8, 2024

General line - 0115112241

උහන කතක් ගෙළවැලලා ගනි




අම්පාර උහන බොක්කබැද්ද ප්‍රදේශයේ වයස අවුරුදු 37 විවාහක කාන්තාවක් අද (26) සවස නිවසේ කාමරයක් තුළ ගෙළවැලලා ගෙන මියගොස් තිබෙනවා.

ඊට අදාළ හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව උහන පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උහන පොලිසිය ආරම්භ කර තිබෙනවා.