Saturday, July 27, 2024

General line - 0115112241

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හෝ රටේ ඒකීයභාවයට හානියක් නෑ




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හෝ රටේ ඒකීයභාවයට හානියක් සිදුවන බවට පළ වන වාර්තා අසත්‍ය බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පවසනවා.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීරවරයා ඒ පිළිබද කරුණු දැක්වුවා.

ඇතැම් පිරිස් ව්‍යාජ ප්‍රකාශ සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.