Saturday, July 27, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝෂියස්ට රට යාම තහනම්




පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලෝෂියස්  ඇතුළු සිව් දෙනෙකුට විදේශ ගමන් තහනම් කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (02) ලබාදුන් නියෝගයකට අනුවයි.

පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසෙනට ඇතුළු තවත් දෙදෙනෙකුගේ ද විදේශ ගමන් තහනම් කරන බවයි  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේ.