Saturday, July 27, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ  'ක්‍රෙස්කැට්' ගොඩනැගිල්ලේ ගින්නක් (VIDEO)




කොළඹ කොල්ලුපිටියේ ගාලුපාර ආසන්නයේ පිහිටි 'ක්‍රෙස්කැට්' ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ පළමු මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ බට පිරිස් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ගින්න හටගෙන ඇත්තේ 'ක්‍රෙස්කැට්' ගොඩනැගිල්ලේ ගබඩාවක බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.