Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ දුමක්




ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ දුමක් ඇතිවී තිබෙන බව වාර්තා වුණා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි නීතීඥවරුන් සහ නඩු කටයුතු සඳහා පැමිණි සෙසු පිරිස තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද සඳහන්.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම දුම හටගෙන ඇති බවටයි සැක පළ කරන්නේ.