Thursday, May 2, 2024

General line - 0115112241

චීනය හා උතුරු කොරියානු දීගය අවසන්




උතුරු කොරියාවේ සමීපතම මිතුරෙකු වූ චීනය ඔවුන්ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් වාර්තා කියා සිටියේ උතුරු කොරියාව තවත් එක් වතාවත් මිසයිලයක් අත්හදා බලන්නේ නම් ඉන් ඔවුන්ට විශාල විපාකවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි චීනය පවසන බවයි.

වසර ගණනාවක් තිස්සේ සමීපතම මිතුරෙක් ලෙස ක්‍රියා කළ චීනය උතුරු කොරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරිම මහත් ආන්දෝලනයට තුඩු දෙන කරුණක් බවයි චිචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් චීනයේ ආරක්ෂක අමාත්‍යංශය මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උතුරු කොරියානු නායකයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් චීන ජනාධිපති සී ජින් පිං අපහසුවට පත්ව ඇති බවද සඳහන්.

සම්බන්ධිත පුවත