Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක වෙළඳපොලේ තෙල් මිළ පහළයාමක්




ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිළ යම් තරමක පහළයාමක් පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය මීට හේතුවී තිබෙනවා.

ඉදිරියේදී ඛනිජ තෙල් මිළ ස්ථාවරත්වයක් ඇතිවිය හැකි බවද එම වාර්තා තුළ සඳහන්.