Tuesday, February 11, 2025

General line - 0115112241

වැස්සේ සෙල්ලම් කළ දරුවාට හෙණයක් වදින හැටි මවගේ කැමරාවේ සටහන් වූ හැටි




වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු කුඩයක් අතැතිව වැස්සේ සෙල්ලම් කරන අතරවාරයේ ඔහුගේ මව විසින් එම අවස්ථාව වීඩියෝ ගත කර තිබෙනවා .

මෙම දරුවා එළිමහනට පිවිසෙනවාත් සමගම අකුණු සැරය වදින ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා.

මේ සිදුවීම සිදුවන්නේ ආජන්ටිනාවේ. 

කෙසේ වෙතත් හාස්කමකින් මෙන් දරුවාගේ ජීවිතයට හානියක් සිදුවී නමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.