Friday, October 18, 2024

General line - 0115112241

වැස්ස වැඩිවන ලකුණු




දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය හෙට (31) දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, දිවයින ආශ‍්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලිකාරි ස්වභාවය හේතුවෙන්. කඳුකර ප‍්‍රදේශවලට ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.