Sunday, September 8, 2024

General line - 0115112241

රජයේ තීරණය භාර ගත්තාට ස්තුතියි




සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිගැනීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට තමන් ස්තුතිය පුද කරන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ පිළිබඳව කියා සිටියා.