Saturday, April 27, 2024

General line - 0115112241

නොමිලේ දියවැඩියා පරීක්ෂාවක් කරගන්න ඔබට අවස්ථාවක්




ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සීඩම් රෝහල නොමිලේ රෝගී පරීක්ෂණ සේවාවක් සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන එහි ව්‍යාපාර සංවර්ධන සහ ප‍්‍රවර්ධන සහය කළමනාකරු ඩිල්ෂාන් පෙරේරා පැවසුවේ 12දා සිට 19දා දක්වා නොමිලේ රුධිරගත සීනි පරීක්ෂාවක් කර ගැනීමට තම රෝහලෙන් අවස්ථාව සලසා ඇති බවය. 

සීඩම් රෝහල, කොළඹ 10 නොරිස් කැනල් පාරේ පිහිටා තිබෙනවා.