Tuesday, May 7, 2024

General line - 0115112241

නිෂ්පාදන කර්මාන්ත අංශයේ ඉහළ යෑමක්




2016 වසරට සාපේක්ෂව මෙම වසරේ නිෂ්පාදන කර්මාන්ත සියයට 3.7කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාව 104.7ක්.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වසරේ ඔක්තෝබර් මස නිෂ්පාදන කර්මාන්ත ධාරිතාව 108.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.