Friday, May 3, 2024

General line - 0115112241

පවුල්වාදයේ දේශපාලනය ගැන ඇමති ෆයිසර් කියන කතාව මෙන්න

ළහිරු කපුගේ




දේශපාලනයේදී එක් පවුලකින් එක් අයෙක් යන සංකල්පය විනාශ කරමින් ඥාති සංග්‍රහරයට අපේක්ෂකයින් පත් කිරීමට තමන් ඉඩ නොදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

පළාත් පාලන ආයතන, පළත් සභා හෝ පාර්ලිමේන්තු යන අදියර 3 තුළ සිටිය යුත්තේ එක් පවුලකින් එක් අයෙකු පමණක් විය යුතු බවයි කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පවුල්වාදයේ දේශපාලනය රටට නුසුදුසු වයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.