Wednesday, May 8, 2024

General line - 0115112241

ඩේවිඩ් පීරිස් සහ ඇසෙට්ලයින් කුරුණැගල යයි




ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම සහ ඇසට්ලයින් ලීසිං සමාගම සිය නවතම ශාඛා කුරුණෑගලදී විවෘත කළා. ඒ අනුව හොදම යතුරු පැදි සහ තී‍්‍රරෝද රථ කුරුණෑගලදී මිළදී ගැනීමට පාරිභෝගිකයන්ට දැන් හැකිවන බවයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ප‍්‍රාදේශිය කළමණාකරු දිනේෂ් ධර්මරත්න පැවසුවේ.

වාහන මිළදී ගැනීම සදහා අවශ්‍ය හොදම ලීසිං පහසුකම්ද කුරුණෑගලදී ලබාගැනීමට පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව උදාවී ඇති බවයි ඇසට්ලයින් ලීසිං සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ආනන්ද සේනාරත්න පැවසුවේ.