Sunday, September 8, 2024

General line - 0115112241

ගීතා වෙනුවට වාඩි වූ පියසේන දිවුරුම් දුන් ඇමති ධූරය




ගීතා කුමාරසිංහගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පසුගියදා දිවුරුම් දුන් පියසේන ගමගේ අද (28) සිය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස පියසේන ගමගේ මෙලෙස දිවුරුම් දී තිබෙනවා.