Sunday, September 8, 2024

General line - 0115112241

පරිසර හානියක් ගැන කියන ප්‍රදේශවාසීන් (PHOTOS)

ඩිල්ෂාන් මඩවල




කලගෙඩිහේන ප‍්‍රදේශයේ කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගය දෙපස ඇති විශාල ප‍්‍රමාණයේ ගස් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කපා දමමින් තිබෙනවා.

මේ වනවිටත් ගස් විශාල ප‍්‍රමාණයක් එලෙස කපා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මෙය බරපතල පරිසර හානියක් බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මාර්ගය පුළුල් කිරීම සඳහා මෙලෙස ගස් කපා දමන බවයි.