Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රිලනිප නව දිස්ත්‍රික් සංවිධාකයවරුන් පිරිසකට ජනපති අතින් පත්වීම්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් සිව් දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (29) පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

, ජනාධිපති නිල නිවසේදියි.

නීතිඥ ප්‍රියාණි රත්නායක, නීතිඥ චින්තක හේවාපතිරණ, මාලිම්බඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඥානසිරි විතානගේ සහ කනගසබේ රවී කුමාර මෙලෙස පත්වීම් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.