Sunday, September 8, 2024

General line - 0115112241

පිටි මුට්ට සමගින් අලුත් ගිනස් වාර්තාවක් ශ්‍රී ලංකාවෙන් (PHOTOS)

හේමන්ත කහවලගේ




ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි ජනක කාන්චන මුදනනායක අද (29) ගිනස් වාර්තා පොතට එක්වුණා.

ඒ විනාඩි 30ක් ඇතුළත පිටි මුට්ට 15කට වැඩි ප්‍රමාණයක් ඔසවාගෙන දිව යාමෙන්.

එම අවස්ථාව සඳහා සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායකද සහභාගී විය.

අමාත්‍යවරයාගේ උපන් ගමෙන් බිහිවුණු එම වීරයා වෙනුවෙන් අමාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමුණා.