Sunday, September 8, 2024

General line - 0115112241

වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක්




වගකීම් සහගත සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පදධතියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (29) පිළිගැන්වුණා.

, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් කොළඹදී සංවිධාන කර තිබු උත්සවයකදීයි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන සහ වෙබ් මාධ්‍යකරුවන් පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.