Sunday, September 8, 2024

General line - 0115112241

පාරිභෝගික සෙත වෙනුවෙන් වැටලීම් 22858ක්




මෙම වසර තුළ වැටලීම් 22,858ක් සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඅධිකාරිය පවසනවා.

දෙසැම්බර් මාසය තුළ පමණක් වැටලීම් 2400කට වැඩි ප්‍රමාණයනයක් සිදු කර ඇති බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

පාලන මිල ඉක්මවා භාණ්ඩ අළෙවි කළ ස්ථාන 1728ක් ද එලෙස වටලා ඇති බවද එම නිවේදනයේ සහන්.

වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීම, මිල ලකුණු නොකිරීම, භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම ,පාරිභෝගිකයා නොමග යවන කටයුතු සහ නියමිත ප්‍රමීතින් හා ගුණත්වයට අනුකූල නොවන භාණ්ඩ අළෙවි කිරීම ආදී වැරදි මෙම වැටලීම මගින් අනාවරණ කරගත් බවයි පාරිභෝගක කටයුතු පිළිබ අධිකාරිය වැඩිදුරටත් සහන් කළේ.