Sunday, September 8, 2024

General line - 0115112241

නව වසරට ආශිර්වාද පතා පිංකම් මාලාවක්




උදාවන 2018 නව වසරට ආශිර්වාද පතා ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පිංකම් මාලාව හෙට (31) රාති‍්‍රයේ ආරම්භ වනවා.

ජයශංඛ පූජාව පැවැත්වීමෙන් පසු ධම්සක් පැවතුම් සූත‍්‍රය දේශනා කිරීම සහ සර්ව දේව පූජාව පැවැත්වීමෙන් එම පිංකම්මාලාව ආරම්භ කෙරෙන බවයි කෝට්ටේ රාජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමියන් පැවසුවේ.