Sunday, September 8, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට (PHOTOS)

හේමන්ත කහවලගේ




මහබැංකු බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව ජනාධිපතිවරයා වෙත අද භාර දුන්නා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාමාජිකයන් විසින්.

කොමිසම පත් කෙරුණේ මෙම වසරේ ජනවාරි 27 වනදා සිට මාස 3 ක කාලයක් සඳහායි. පසුව  එහි කාලය අවස්ථා කිහිපයකදි දීර්ඝ කෙරුණා.