Sunday, September 8, 2024

General line - 0115112241

කවියාට සහාය වෙන්න ජනපති සූදානම්




යහපත් සමාජයක් ගොඩනැගීම සහා කවිය තුළින් කවියා ඉටුකරන මෙහෙය තවත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ පැවති සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86වන සංවත්සර උත්සවයට අද (30) එක් වෙමින්.

මේ සඳහා කැපවන පිරිසට තමන් කෘතවේදය පල කරන බවත් කවියන් ආරක්ෂා කිරිමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියා.