Friday, October 18, 2024

General line - 0115112241

වත්මන් ආණ්ඩුව කිසිම සංවර්ධනයක් කරලා නෑ - බැසිල්




වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසර කිහිපයක් ගතව ඇතත් මේ දක්වා රටේ කිසිඳු සංවර්ධනයක් සිදුව නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් සහා පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම බව කියා සිටියා.

රටේ ආර්ථිකය තත්ත්වය මේ වන විට ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.