Sunday, September 8, 2024

General line - 0115112241

නව වසරට සෙත් පතා සිදු කෙරෙන පිංකම් මාලාව අද දවස පුරා




නව වසරට සෙත් පතා නෙත් එෆ්. එම්. රේඩියෝව මගින් සංවිධාන කෙරෙන පිංකම් මාලාව හොරණ දික්හේනපුර සීල සුව අරණ පින්බිමේ ඉදිවන බක්කුල මහ සෑය අභියසදි අද (31) දවස පුරා සිදු කෙරෙනවා.

ඒ පිළිබඳ අදහස් දක්වන හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් සඳහන් කළේ අද රාත්‍රිය දක්වාම විවිධ ආගමික වතාවත් මෙහිදී සිදු කෙරෙන බවයි.

(ඒ පිළිබඳව විස්තර කෙරෙන හඬපටයක් පහතින් දැක්වෙයි)