Sunday, September 8, 2024

General line - 0115112241

ඔරුගොඩවත්තේ ගබඩාවක ගින්නක්

තුෂාර වීරරත්න




ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල පිහිටි කාඞ්බෝඞ් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (31) දහවල් 12.45 ට හටගත් ගින්න නිවීම සහා ගිනි නිවන රථ 05 ක් යොදවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ සඳහා පිටත් කර හැර තිබෙන්නේ කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ සහ  ශී‍්‍ර ජයවර්ධපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථයි. ගින්නෙන් අසල තිබූ නිවසකටද හානි සිදුව තිබෙනවා.