Sunday, September 8, 2024

General line - 0115112241

ඩෙංගු වැළදුනු යාපනයේ ගුරුවරියක් මරුට

දිනසේන රතුගමගේ - වවුනියාව




ඩෙංගු රෝගය වැළදීමෙන් යාපනයේ පාසල් ගුරුවරියක් අද (31) අළුයම ජිවිතක්‍ෂය පත්ව තිබෙනවා.

ඇය 40 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උණ රෝගය හා දියවැඩියාව හේතුවෙන් නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය මෙලෙස මියගොස් ඇත්තේ.

යාපනය ශික්‍ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ ඇය ඩෙංගු රෝගය වැළදීමෙන් මියගොස් ඇති බවයි.