Saturday, May 4, 2024

General line - 0115112241

යේමනයේ ගැටුම් වර්ධනය වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යේමනයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.

ඒ, කැරළිකරුවන් විසින් දකුණු දිග යේමනයේ පිහිටි රජයේ ගොඩනැගිලි රැසක් අත්පත් කර ගැනීමත් සමගයි.

ඉකුත් දින කිහිපයේ රජයේ හමුදා සහ කැරළිකරුවන් අතර යළි ගැටුම් පැවතියා.

යේමන අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ කැරළිකරුවන් මේ වනවිට රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණයක නිරත වන බවයි.