ජනාධිපතිවරයා සමග එක් වන්නැයි කළ යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි ප්රතිචාර දැක්වූවා.
ඒ, ගොඩකවෙල පැවති මැතිවරණ ප්රචාරක රැළියකදියි.
එහිදී "අපෙන් අහනවා දැන්..'තමුන්නාන්සේලා එකතු වෙනවද' කියලා... එකතු වෙමුද?..'එපා'.. ඉතින් ජනාධිපතිතුමා..මොකද මේ ජනතාව එපා කියන්නේ..ඒ තමුන්නාන්සේලා එපාවෙලා හින්දා..මේක වටහා ගන්න.. හැබැයි ඉතින් මේ ජනතාව ඔහොම කියනකොට.. එ්වා ආරංචි වෙනකොට එතුමට ඌරු ජුවල්.." යනුවෙනි.