Friday, May 17, 2024

General line - 0115112241

BOC වර්ණ රාත්‍රිය




ලංකා බැංකු කී‍්‍රඩා සමාජයේ වාර්ෂික වර්ණ රාති‍්‍රය කොළඹදී ඊයේ (02) පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමණාකාර සුගත් ගුණසේකර පැවසුවේ 80 දශකයේ සිට මෙම වර්ණ රාත්‍රිය පැවැත්වෙන බවය. 

වර්ණ ලාභීන් 400ක් පමණ මෙම අවස්ථාවට සහභාගීව සිටියා. ලංකා බැංකුනේ වාර්ෂික ක්‍රීඩා කැලැන්ඩරය අවසන් වන්නේ මෙම වර්ණ රාත්‍රියෙන් බවයි ඔහු පැවසුවේ.