Sunday, September 8, 2024

General line - 0115112241

අරාජික කරන මැති ඇමැතිවරුන්ට ඉදිරි මැතිවරණයෙන් සිදුවන දේ ඇමති අර්ජුන කියයි




ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාගේ වගකීමක් බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. උතුරු පළාත් ඉන්ධන බෙදාහරින්නන් ස‍මග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මුදල්වලට යට වී රට අරාජික කරන මැති ඇමැතිවරුන්ට එරෙහිව ඉදිරි මැතිවරණයකදී ජනතාව කටයුතු කරනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියා.