Sunday, September 8, 2024

General line - 0115112241

"මුහුණු වෙනස් වෙයි එහෙත් යහපාලනය ඉදිරියට යයි"

කසුන් කැලුම්




රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව තමන් කනගාටුවට පත් වන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

"යහපාලන ආණ්ඩුවේ මුහුණු වෙනස් වෙන්න පුළුවන්..ඔළු වෙනස් වෙන්න පුළුවන්..නමුත් යහපාලන ආණ්ඩුව ඉදිරියට යයි. යහපාලන ආණ්ඩුව පුද්ගලයෝ පදනම් කරගෙන අපි හැදුවේ නෑ. හොරු ඉන්නවා නම්.. වැරදි කරපු මිනිස්සු ඉන්නවා නම් අයිං කරලා අපි ඉස්සරහට යනවා."