Friday, October 18, 2024

General line - 0115112241

විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට කළු කොඩි දාලා

කසුන් කැලුම්




ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් කළු කොඩි දමා එම මූලස්ථානය ඉදිරිපිට අද (19) විරෝධතාවක නිරත වුණා.

ඒ, වෘත්තීය සමිති නියෝ්ජිතයින් මර්ධනයට එරෙහිවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ විදුලිබල මණ්ඩයේ වත්මන් පාලනයට එරෙහිව ඉදිරියේදී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කෙරෙන බවයි.