Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුධය විදෙස් මාධ්‍යයෙත් අවදානයට




පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ශී‍්‍ර ලංකාව දේශපාලනික වශයෙන් අර්බුධ රැසකට මුහුණ පා ඇතැයි CNN පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ නව පක්ෂයක් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජය හිමි කර ගැනීමත් සමගම ශී‍්‍ර ලංකාව තුළ මෙම දේශපාලන අර්බුධය හට ගෙන ඇති බවයි.

මීට පෙර ඉන්දීය මාධයද මෙම අර්බුධය පිළිබඳ පුවත් වාර්තා කර තිබුණා.