Sunday, September 8, 2024

General line - 0115112241

ආණ්ඩුවේ අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ දෙබිඩි ක්‍රියාවක් හෙළි වේ

හේමන්ත කහවලගේ




ආණ්ඩුවක් පිහිටුවීමට බහුතරය තීරණය කිරීම සහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අත්සන් කළ ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු ද අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 06 දෙනා, ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සහා එක්සත් ජාතික පක්ෂය අත්සන් තැබූ ලේඛනයට ද අත්සන් තබා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

තනි ආණ්ඩුවක් බිහි කිරීම සහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීම සහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉකුත් අත්සන් ලබාගත්තා.

එක්සත් ජාතික පක්ෂය අත්සන් ලේඛනයක් සකසා තිබුණේ අග‍්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොකර ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සහායි.

තනි ආණ්ඩුවක් බිහි කිරීම සහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීම සහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉකුත් අත්සන් ලබාගත්තා. එක්සත් ජාතික පක්ෂය අත්සන් ලේඛනයක් සකසා තිබුණේ අග‍්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොකර ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සහායි.